වර්ෂ 2019 ක්වූ December 13 වැනිදා Friday
අරිසෙන් අහුබුදු සූරීන් කලකට ඉහතදී රචනා කළ කුමරතුඟු ඇසුර කෘතිය නව මුද්‍රණයක් ලෙසින් එළි දැක්විණ. කුමාරතුංග මුනිදාසයන් ළඟින් ඇසුරු කළ අහුබුදුවන් ඔහු හා සබැඳි අත්දැකීම් ඇසුරෙන් මෙම ග්‍රන්ථය සම්පාදනය කොට තිබේ. කුමරතුඟු ඇසුර එම්. ඩී. ගුණසේන සහ සමාගමේ ප්රකාශනයකි.