අසන්ධිමිත්තා

මාර්තු 21, 2019

නිල්මිණි සිගේරා ජගත් සම්මානයෙන් පුදලද අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ අසන්ධිමිත්තා නිල්මිණි සිගේරා, ධර්මප්‍රිය ඩයස්, ඩබ්ලිව්. ජයසිරි, ශ්‍යාම් ප්‍රනාන්දු, යශෝධා විමලධර්ම, අනුලා බුලත්සිංහල, රුක්මල් නිරෝෂ්, ගයනි ගිසන්තිකා, සඳලි ඈෂ්, ප්‍රදීප් රාමවික්‍රම, රිතිකා කොඩිතුවක්කු, විදත් වීරකෝන්, අහස් දිසානායක මෙහි රංගනයේ යෙදෙති.

කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රියගෙනි. රවීන්ද්‍ර ගුරුගේ සංස්කරණ ශිල්පියාය. උපුල් චමිල බණ්ඩාරගේ කලා අධ්‍යක්ෂණයකි. කපිල පූගලආරච්චි සංගීත අධ්‍යක්ෂණයෙන් එක් විය. නිසල් ගංගොඩගේ ශබ්ද සැලසුම්කරණයෙන් ද, ලාල් දිසානායක පටිගත කිරීමෙන් ද දිනිඳු ජගොඩ වර්ණ සංයෝජනයෙන් ද අසන්ධිමිත්තා සඳහා දායක වූහ. අචල අල්විස්ගේ සහාය අධ්‍යක්ෂණයකි. ඉරන්ති අබේසිංහ රේඛීය නිෂ්පාදකවරියයි. මංජුල පෙරේරාගේ නිෂ්පාදන කළමනාකරණයකි. නිෂ්පාදනය එච්. ඩී. ප්‍රේමසිරි විසිනි. අසන්ධිමිත්තා තිර රචනය සමන් වික්‍රමආරච්චිගේ එනමින් ඇති නවකතාව ඇසුරෙන් සකස් වී තිබේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.