වැලි පවුරු ළඟදීම රිදී තිරයට

මාර්තු 26, 2019

සුනිල් ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ වැලි පවුරු සිනමාපටය ළඟදීම තිරගත වීමට නියමිතය.

දම්මික අතපත්තු විසින් නිෂ්පාදනය කළ මෙම සිනමාපටය දරුවන් දෙදෙනෙකු නිසා නොයෙක් ගැටලුවලට මුහුණ පෑ මව්පිය යුවළකගේ කතාපුවතකි.

මහේන්ද්‍ර පෙරේරා, දිල්හානි ඒකනායක, කුමාර තිරිමාදුර, ගයත්‍රි ඩයස්, බුවිනි චාපා, තාරුකා වන්නිආරච්චි ඇතුළු නළු නිළියන් රැසක් රංගනයේ යෙදෙති.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.