අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ සභාපති සරත් ධර්මසිරි

මාර්තු 28, 2019

 චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ 2019 - 2020 වර්ෂය සඳහා නව නිලධාරීන් තෝරා පත් කිරීම ඉකුත් දා සිදු විය. ඒ අනුව එහි නව සභාපති ලෙස සරත් ධර්මසිරි, ලේකම් සෙනේෂ් බණ්ඩාර දිසානායක, උප සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක, උප ලේකම් රොහාන් වැලිවිට, භාණ්ඩාගාරික සුනෙත් මාලිංග ලොකුහේවා, සංවිධායක ශමීර රංගන නාඔටුන්න සහ සංස්කාරක සුදත් මහදිවුල්වැව යන සිනමා අධ්‍යක්ෂවරුන් පත් විය.

ඔබ දුටු ඕනෑම චිත්‍රපටයක් පිළිබඳ සිතෙන දේ දැන් සරසවිය වෙබ් පිටුවට ලියා එවන්න [email protected]  යන විද්‍යුත් ලිපිනයට එවිය හැකියි.

www.sarasaviya.lk

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.