දැකල පුරුදු කෙනෙක් ගැන කතාබහක්

මාර්තු 28, 2019

 මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ දැකල පුරුදු කෙනෙක් සිනමාපටය පිළිබඳ සිනමා සංවාදයක් එළඹෙන අප්‍රේල් මස 01 වැනිදා එනම් එන සඳුදා සවස මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. දැකල පුරුදු කවුද මාතෘකාව යටතේ විදර්ශන කන්නංගර, චින්තන ධර්මදාස, ප්‍රභා මනුරත්න සහ ජගත් වීරසිංහ මෙහිදී දෙසුම් පවත්වති.

මෙම සිනමා සංවාදය ස්වාධීන සිනමා එකමුතුවෙහි සංවිධානයකි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.