අසන්ධිමිත්තා එළිදුටුදා

මාර්තු 28, 2019

 සමන් ව්ක්‍රමඅරචිචිගේ තිර රචනයට අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ අසන්ධිමිත්තා සිනමා පටයේ මංගල දර්ශනය පසුගිය දින රීගල් සිනමා ශාලාවේදි පැවත්විණි. ජගත් සම්මානයෙන් පිදුම් ලැබූ එම සිනමා පටය සඳහා දායක වු ශිල්පින් සහ මංගල දර්ශනය යට සහභාගිවු ආරාධියන් ඇතුළු සියලු දෙනා සරසවිය කැමරා ඇස සොයා ගිය අයුරු. නිෂ්පාදනය එච්.ඩී.පේ‍්‍රමසිරිගෙනි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.