ඇන්ජලින් දෙවු මව් තුරුලට

මාර්තු 28, 2019

ප්‍රවිණ ගායිකා ඇන්ජලින් ගුණතිලක අද අභාවප්‍රප්ත විය. මිය යනවිට ඇගේ වයස අවුරුදු 80කි. ඉකුත් දින වලදි ගායනයෙන් ඉවත්ව විවේකි දිවියක් ගතකල ඇන්ජලින් අප සිනමාව යුගයක් එකළු කළාය. ජෝති සමග ඇන්ජලින් එක්තරා සිනමා යුගයක් නියෝජනය කළ අතරඇගේ හඩ චිත්‍රපටයන්ගේ සාර්කත්වයට මහත්වු බලපැමක් කෙරුවාය..ගී ලොව සිටි තවත් එක් ගීත කොකිලාවකියකගේ සමු ගැනිම වෙනුවෙන් සරසවිය අප සංවේගය පළකර සිටිමු.

Add new comment