ලෙස්ටර් නමින් කෞතුකාගාරයක්

නිහාල්සිංහ නමින් සංරක්ෂණාගාරයක් : ගාමිණි නමින් සිනමා පාසලක්
අප්‍රේල් 11, 2019

ලාංකේය මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ජන්ම ශත සංවත්සරය අපේ‍්‍රල් 5 වැනිදාට යෙදී තිබුණි.එයට සමගාමිව ඔහු නම්න් ජාතික චිත්‍රපට සංස්ථා භුමියේදි රුපියල් ලක්ෂ150ක වියදමින් ඉදිකෙරෙන කෞතුකාගාරය සඳහා නිවාස හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ සුමිත්‍රා පිරීස් මහත්මිය මුල් ගල් තැබූහ. දැනට පවතින තරංගනි සිනමා ශාලාව ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාහල නමින් නම් කෙරිණි. ඒ අති විශේෂ ගැසට් පත්‍රයක් මඟිනි. ආචාර්ය ඩී.බි.නිහාල්සිංහ නමින් සිනමා සංරක්ෂණාගාරයක් ද ආචාර්ය ගාමිණි ෆොන්සේකා නමින් සිනමා පාසලක් ද ඉදිකිරිමට කටයුතු යොදන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.