‘ශුවිශේෂ හතර’සී. ඩී. මාධ්‍යයෙන්

අප්‍රේල් 11, 2019

ශුද්ධ වූ බයිබලයේ අන්තර්ගතවන ශුද්ධ වූ මාක්, ශුද්ධවූ ලූක්, ශුද්ධවූ ජොහාන් සහ ශුද්ධවූ මතෙවු යන ශුවිශේෂ හතර සී. ඩී. මාධ්‍යයෙන් ඉකුත්දා ජනගත විය. එම ශුවිශේෂ හතර ර්ර්‍ථ3 ක්‍රමයට පටිගත කොට ඇති අතර ඒවා නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරනු ලබයි. කතෝලික අගරදගුරු ජනසන්නිවේදන හා සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ගරු එඩ්මන් තිලකරත්න පියතුමා මෙහි නිර්මාණ අධීක්ෂකවරයා වශයෙන් කටයුතු කරන ලදී. එම සී. ඩී. තැටි එළිදැක්වීම සිදුවූයේ බොරැල්ල ජොනෙත් ශබ්දාගාර පරිශ්‍රයේදීය. ඒවාහි මුල්පිටපත සහයක අගරදගුරු අතිඋතුම් ජේ. ඩී. ඇන්තනි හිමිපානෝ වෙත පිළිගගන්වන ලදී

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.