සාතිගේ දියණිය විවාහ වූ දා

අප්‍රේල් 11, 2019

සමන් වීරමන්, රන්ජන් රාමනායක, නව යුවළ, සුනිල් ටී.ප්‍රනාන්දු, නිමල් කුලරත්න සහ සාති සිනමා ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ ක්ෂේත්‍රයේ කා සමගත් හිතවත්ව කටයුතු කළ ඩී.එස්. රණවීර (සාති) සහ සමන්ති රණවීරගේ ආදරණීය දියණිය වන පවිත්‍රා මධුරංගනී රණවීර, නාරද වීරසූරිය සමඟ කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී ඉකුත්දා විවාහ ගිවිස ගන්නා ලදී. ඒ සඳහා සිනමා ක්ෂේත්‍රයේ විශාල හිතමිතුරු පිරිසක්ද සහභාගී විය. එහිදී මනාල යුවල හැඩගැන්වීම ඉන්දික බණ්ඩාරනායකගෙන්ද, මල් සැරසිලි ලස්සන ෆ්ලෝරා වෙතින්ද, ඡායාරූප වීඩියෝකරණය නදුන් බදුගේ වෙතින්ද සිදුවී තිබිණි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 18 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.