‘සුභා තෙරණියෝ’ පන්සලට

මැයි 30, 2019

බෞද්ධ සාහිත්‍ය ඇසුරෙන් නිර්මාණය වූ සුභා තෙරණියෝ සිනමාපටය විහාරස්ථානයන්හි ප්‍රදර්ශනය ආරම්භකොට තිබේ. ඒ අනුව විහාරස්ථාන කිහිපයකද ඉකුත් දිනවලදී එය ප්‍රදර්ශනය කළ බව අධ්‍යක්ෂ සුමිත් කුමාර සරසවිය හා ප්‍රකාශ කළේය.

ආනන්ද සමරසිංහ සහ බිසර චානක්‍ය මානගේ නිෂ්පාදනය කළ සුභා තෙරණියෝ සිනමාපටයේ ශ්‍රියන්ත මෙන්ඩිස්, දිල්හානි අශෝකමාලා, රුවන්ගි රත්නායක ඇතුළු පිරිස රංගනයෙන් දායක වෙති.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.