වර්ෂ 2019 ක්වූ December 08 වැනිදා Sunday
අද නැහැ හෙට
මැයි 30, 2019

දිනෙන් දින විවාහය කල්දාන නිළියක් තමයි අනූෂා දමයන්ති කියන්නේ. කලවයසත් ගෙවිලා යන නිසා ඇය තීරණය කළා මේ වසරේදී මේ වකවානුවේ තම විවාහය සිදු කරන්න. නමුත් ඉකුත් පාස්කු ප්රහාරය නිසා අනූෂා තම විවාහය කල්දාගත්තා.
බහුතරයක් කම්පනය වෙලා ඉන්න මොහොතක මගේ විවාහය සිදු වන්නේ නැහැ.
ඇය කියනවා. මොන යම් හේතුවකටවත් ඊළඟට දාගන්න දිනය කල් නොයැවේවා කියලත් ඇය ප්රාර්ථනා කරනවා.
නිශ්ශංක විජේරත්න
෴ Related Articles ෴
බොලිවුඩ් නිළි කන්ගනා රනාවුත් ලබන වසරේදී දැවැන්ත...