ඔස්කා-සිනේස්ටාර් පොසොන් බැති ගී නවලෝක රෝහලේදී

ජුනි 27, 2019

ඔස්කා සහ සිනෙස්ටාර් පදනමේ සාමාජිකයන් වන ආචාර්ය රෝහණ වීරසිංහ, විශාරද ටී.එම් ජයරත්න, විශාරද සමන්ත පෙරේරා, විශාරද එඩ්වඩ් ජයකොඩි , විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්, විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් , විශාරද ජානක වික්‍රමසිංහ, දයාන් විතාරණ, ශ්‍රියානි අමරසේන, විශාරද ප්‍රදීපා ධර්මදාස, යශෝධා විමලධර්ම, දමිතා අබේරත්න, පුබුදු චතුරංග, දිනක්ෂි ප්‍රියසාද්, සාරංග දිසාසේකර, මංජුලා කුමාරි, නිලන්ති ඩයස්, උදාරි පෙරේරා, ශලනි තාරකා ගායනයෙන් දායක වූ පොසොන් බැති ගී සරණිය ඉකුත් පොසොන් පුර පසළොස්වක පෝදින සවස නවලෝක රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආචාර්ය ජයන්ත ධර්මදාස සහ නවලෝක සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. මෙයට සමගාමීව සංවිධානය කළ පොසොන් දන්සැල මඟින් 1200කට අධික පිරිසක් වෙත රාත්‍රී ආහාර සපයන ලදී.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.