සුදත් රෝහණගේ දියණිය කෞශල්‍යා ඕස්ට්‍රේලියාවේදී යුග දිවියට

ජූලි 4, 2019

සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණගේ දියණිය කෞශල්‍යා කන්නන්ගරගේ ඉකුත් දා ඕස්ට්‍රේලියාවේදී විවාහ දිවියට ඇතුළත් වූවාය. ඇයගේ අතගත් මනාලයා වූයේ අශේන් ජයසේකර යි. ඒ වෙනුවෙන් විශේෂ සාදයක් සුදත් රෝහණ සංවිධානය ‍කොට තිබුණේ පානදුර වයිට් හවුස් හෝටලයේ දී ය. මෙහි තවත් සේයාරූ සරසවිය වෙබ් අඩවියෙන් නැරඹිය හැකිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.