ක්ලීටස්ට සුබ උපන් දිනයක්

ජූලි 18, 2019

සිය සුවිශේෂ ජන්ම දිනයක් සැමරූ ක්ලීටස් මෙන්ඩිස් නමැති සොඳුරු කලාකරුවාට සරසවිය සුභපතුම් ගෙන එයි. චරිතාංග නළුවකු ලෙසට වඩාත් ප්‍රකට ජවසම්පන්න ඔහු පුංචි තිරයට ද නැතිවම බැරි චරිතයක්ව අහවරය. වේදිකාවේ මනමේ චරිතය ද කලක් රඟපෑ ක්ලීටස් විරාගය චිත්‍රපටයේද විශිෂ්ට රංගනයක යෙදුණේය. ක්ලීටස් මේ දිනවල වැඩිපුර සමාජ සුබසාධනය වෙනුවෙන් සිය කාලය වෙන් කොට තිබේ. කටුවපිටිය නමැති තම ග්‍රාමයේ වෙසෙන ත්‍රස්තවාදී බෝම්බයෙන් විපතට පත් පිරිසගේ ජීවන තත්ත්වය යළි නඟා සිටුවීම වෙනුවෙන් ඔහු වෙහෙස වේ.

සරසවිය ඔහුට දීර්ඝායු පතයි.

Add new comment