තිලක් පෙරේරාගේ මව මියයයි

අගෝස්තු 8, 2019

සරසවිය ඡායාරූප ශිල්පී තිලක් පෙරේරාගේ ආදරණීය මෑණියන් වූ මීමනගේ අයිරින් පෙරේරා අභාවප්‍රාප්ත විය. මිය යන විට ඇයගේ වයස අවුරුදු 84 කි. අයිරින් මහත්මියගේ අවසන් කටයුතු ඉකුත්දා තලවතුගොඩදී සිදු විය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.