නවෝද් සහ මධුෂානි විවාහ දිවියට

අගෝස්තු 8, 2019

පුවත්පත් කලාවේදී, ගීත රචක ලක්ෂ්මන් රණසිංහගේ පුත් නවෝද් රණසිංහ පසුගිය දින විවාහ දිවියට එළඹුණේය. ඔහුගේ අත ගත් මනාලිය වූුයේ මධුෂානි ෂෙහාණිය. කලාකරුවන් හා ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් විවාහ මංගල උත්සවය කෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී පැවැත්විණි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.