කුමුදු පාලිතට ගෞරව නාමයක්

අගෝස්තු 15, 2019

කලා ශිල්පී කුමුදු පාලිත ජයවීර කීර්ති ශ්‍රී දේශබන්ධු කලාසූරී අධ්‍යාපන විභූෂණ ගෞරව නාමයෙන් පිදුම් ලැබීය. ඒ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ලෝක ජනගහන දිනයට සමගාමීව පැවැති උත්සවයකදීය. වේදිකා නාට්‍ය නළුවෙක්, නාට්‍ය රචකයෙක්, කවි නිර්මාණකරුවෙක් ලෙසින් පෑ දස්කම් වෙනුවෙන් කුමුදු මෙලෙස ගෞරව නාම සම්මානය හිමි කර ගත්තේය. අධිපතියා ආදී නාට්‍ය නිර්මාණය කළ ඔහු ජොසි බබා, දොම්පෙ ආයා වැනි නාට්‍යවලට රංගනයෙන් දායක විය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.