චිත්‍රපට කතිකාවතක් 20 වැනිදා

අගෝස්තු 15, 2019

චිත්‍රපට කතිකාවතක් මෙම මස 20 වැනි අඟහරුවාදා සවස ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කාමර අංක 05 දී පැවැත්වේ. මෙහිදී සම්මානනීය විදෙස් සිනමා කෘතියක් වූ අන්තෝනියාස් ලයින් සිනමාපටය ප්‍රදර්ශනය වන අතර චිත්‍රපට කතිකාවත පැවැත්වෙනුයේ එය මාතෘකා කොට ගනිමිනි. කතිකාවත හි මුඛ්‍ය දේශනය කුමාර වෙලගෙදරගෙනි. සුදත් මහදිවුල්වැව විසින් මෙය මෙහෙයවනු ලබයි.

 

Add new comment