වර්ෂ 2021 ක්වූ January 22 වැනිදා Friday
ජයන්තට කලාකීර්ති
අගෝස්තු 22, 2019

පසුගියදා පැවති ජාතික සම්මාන උලෙළේදී චිත්‍රපට අධ්යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි කලාකීර්ති සම්මානයෙන් පිදුම් ලැබීය. සිනමාවට කළ අගනා මෙහෙවර වෙනුවෙන් ඔහු මෙලෙස සම්මානයට පාත්රවිය. මෙම සම්මාන උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.