වර්ෂ 2021 ක්වූ January 21 වැනිදා Thursday
ජවිපෙ විජේවීර සහ කල්‍යාණ 02 දා එළි දකී
අගෝස්තු 29, 2019

මොනරාගල කල්‍යාණ හෙවත් ඩී. එම්. කරුණාරත්නගේ පණස් වසරකට ආසන්න දේශපාලන ජීවිතයේ රාශිභූත වූ දේශපාලන අත්දැකීම් ඇසුරෙන් මාධ්‍යවේදී උපුල් ජානක ජයසිංහ විසින් විරචිත ජවිපෙ විජේවීර සහ කල්‍යාණ කෘතිය එළඹෙන සැප්තැම්බර් මස දෙවැනිදා සවස කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වෙන උත්සවයක අතරතුරදී එළිදැක් වේ. එච්. ඒ. සෙනෙවිරත්න, වික්ටර් අයිවන් සහ දර්ශන අශෝක කුමාර මෙහිදී දෙසුම් පවත්වනු ලැබේ.