වර්ෂ 2021 ක්වූ January 21 වැනිදා Thursday
ලංකා සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දුගේ වෘත්තීය මතක සටහන් ඇසුරෙන් අජිත් මෙන්ඩිස් විසින් රචනා කරන ලද දිගු ගමන ග්‍රන්ථය එළිදැක්වීම සහ වෙබ් පිටුව අන්තර්ජාලයට මුදාහැරීම සැප්තැම්බර් 01 වැනිදා ජා-ඇල දී සිදු කෙරේ.