ඉපදුණු රට දැය සහ සමයයි රැක මළ පසුවද නම නොමැරෙයි

ඔක්තෝබර් 3, 2019

රට දැය වෙනුවෙන් දිවි දුන් වීරෝදාර පුතණුවකු තිළිණ කළ විරෝදාර මාතාවක් ලෙසට විශේෂ උපහාරයකින් සුජාතා අත්තනායක පිදුම් ලැබුවාය. ඒ දියතලාවේ යුද හමුදා මූලස්ථානයේ චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයකදීය. බ්‍රිගේඩියර් කිත්සිරි ඒකනායක අතින් ඇය මෙම උපහාර තිළිණය ලබා ගන්නා ලදී.

සුජාතාගේ පුත් චානක පසුගිය ත්‍රස්තවාදී යුද්ධයේදී රට දැය වෙනුවෙන් දිවි පිදුවේය.

නිශ්ශංක විජේරත්න

Add new comment