ගායක ගායිකා සංගමයේ නව සභාපති ජානක

ඔක්තෝබර් 3, 2019

ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමයේ අභිනව සභාපති ලෙස විශාරද ජානක වික්‍රමසිංහ පත්විය. නව ලේකම් ලෙස රොහාන් ද සිල්වා, භාණ්ඩාගාරික ලෙස විජිත් ද සිල්වා පත්වූ අතර සංගමයේ ඉදිරි වැඩකටයුතු පිළිබඳ පසුව දැනුම්දෙන බව සංගමය දන්වා සිටියි.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.