ඩ්‍රීම් වොයිස් ඇරැඹේ

ඔක්තෝබර් 10, 2019

 

සිහිනයේ ස්වරය (ඩ්‍රීම් වොයිස්) යනු ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සඳහා වෙන් වූ ප්‍රථම රියැලිටි ගායනා තරඟය වේ. මෙය බොස්ටන් ලංකා මාධ්‍ය ජාලය විසින් සංවිධානය කොට ඇති අතර ශ්‍රී ලංකාවේ නරඹන්නන් සඳහා සෑම ඉරිදාවකම රාත්‍රී 8 ට පියෝ ටී වී චැනල් 5 ඔස්සේ විකාශය වේ. සිහිනයේ ස්වරය වැඩසටහන විනිශ්චය කරනුයේ සංගීත විශාරද ජගත් වික්‍රමසිංහ, ඉන්දිකා උපමාලි සහ ආචාර්ය අර්ජුන බාලසූරිය, සංජීවනී වීරසිංහ, කිත්සිරි ජයසේකර, සහේලි ගමගේ, භද්‍රජි මහින්ද ජයතිලක සහ ඩෙස්මන්ඩ් රොද්‍රිගෝ යන පිරිසයි. නෙහාරා පීරිස්, දුෂාන් දිසානායක, ගීතිකා වික්‍රමසිංහ සහ මිහිරි වීරසිංහ තරගාවලියේ පූරකවරුන්ය.

Add new comment