පටලැවිල්ල

ඔක්තෝබර් 10, 2019

තමන්ව වෙන කෙනෙකුට මාරු වුණොත් කොහොම අපහසුතාවයකට මුහුණ දෙන්න වේවිද. රංගන ශිල්පී ඉසුරු ලොකුහෙට්ටි ආරච්චි නිරන්තරයෙන්ම එම තත්ත්වයට මුහුණපානවා. ඉසුරු රංගන ශිල්පියෙක් වගේම ගායකයකු වශයෙන් ද කටයුතු කරනවනෙ. ඉතින් මේ හේතුවෙන් නිතරම රෑපානෙ එහෙ මෙහෙ යන්න වෙනවා. මේ වගේ වෙලාවල්වලදි ඉසුරුගේ වාහනය පොලීසියෙන් නවත්වන වෙලාවල් බොහොමයි. එහෙම නවත්වලා ඉසුරු ගාවට ආව පොලිස් නිලධාරීන්ගෙන් වැඩි දෙනෙකුට ඔහු සහ ගායක දමිත් අසංක පැටලෙනවා.

‘ආ මේ අපේ සින්දු කියන දමිත් අසංකනෙ කියලා ඔවුන් ඉසුරුට කියලා යන්න කියනවලු. සමහරු දමිත්ගේ සින්දුවක් කියන්න කියලත් කියනවලු. මොනවා කරන්නද, මං දමිත් වගේ රඟපාලා යන වෙලාවලුත් තියෙනවා.

ප්‍රසාද් සමරතුංග 
තිලක්/නිශ්ශංක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.