Cine City Water Front Film & Art Center

ඔක්තෝබර් 10, 2019

බුද්ධි කීර්තිසේන විසින් කොළඹ පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණයේ නවීනතම සිනමා ශාලාවක් ඉදි කිරීමේ සමාරම්භක උත්සවය පසුගිය දින මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එය Cine City Water Front Film & Art Center  නම් වේ.

කලාකරුවෝ රාශියක් ද මෙදින සහභාගී වූහ. මෙලෙස පිටකොටුවේ සිනමාශාලාවක් ඉදිවන්නේ වසර 105කට පසුවය.