වර්ෂ 2021 ක්වූ February 27 වැනිදා Saturday
රිකී යළි ඇරඹේ
ඔක්තෝබර් 17, 2019
වසරකට ආසන්න කාලයක් වසා තබා තිබූ මෙරට ප්රධාන පෙළේ සිනමා ශාලාවක් වන කොළඹ රිකි ඉකුත් අඟහරුවාදා දින යළිත් විවෘත කෙරිණ. ඒ නව ශබ්ද තාක්ෂණයෙන් යුතුව නවීන අංගෝපාංග සහිතවය. එහි සමාරම්භක චිත්රපටය ලෙස මහේෂ් මුණසිංහගේ රෂ් සිනමාපටය තිරගතවිය. එම්. පී. අයි. සිනමා මණ්ඩලයේ ප්රධාන සිනමා ශාලාව කොළඹ රිකී වර්තමානයේදි පාලනය වන්නේ සිනමා නළු කැලුම් ආර්යන් කුලරත්නගේ කළමනාකාරිත්වය යටතේය.