කුමාරිට කිරුළක්

ඔක්තෝබර් 24, 2019

කුමාරි පෙරේරා දිගු කලක් ගායිකාවක්, නිවේදිකාවක්, නිළියක් වශයෙන් කටයුතු කළා. ඇය නැසීගිය ගායක ෂෙල්ටන් පෙරේරාගේ ආදරණීය නැගණිය. කුමාරි කලා පරම්පරාවක පුරුකක්. ඇය නිවේදිකාවක ලෙසටත් ඉතාම ප්‍රකටයි. මේ කලා අංශවල නියැළෙන ඇයට ඉකුත් දා තවත් ගෞරව සම්මානයක් හිමි වුණා. ඒ කොළොම්තොට භූෂණ ගෞරව සම්මානයයි. කුමාරි මීට ප්‍රථම විශ්වාභිනන්දනී කලා භූෂණ ආදී ගෞරව සම්මානයන් ද හිමි කර ගත්තා.




නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.