කපිල කුමාරට

අපූරු තෑග්ගක්
ඔක්තෝබර් 31, 2019

ආදි ධර්මරාජ මාධ්‍ය සංසදය ප්‍රකාශයට පත් කළ වැවු දසුනේ ලේඛකයෝ කෙටිකතා සංග්‍රහය පසුගියදා ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් එළි දැක්වීය. එහිදී චිත්‍ර ශිල්පී කුසල සමරවික්‍රම විසින් ඔහු ඇඳි ආලේඛ්‍ය සිතුවමක් ස්වර්ණ පුස්තක සම්මානලාභී කපිල කුමාර කාලිංග හට පිළිගැන්වීය. ධර්මරාජ විදුහලේ දම්පිය වනසිංහ සහ හිටපු විදුහල්පතිවරුන් වන ඒ. පී. ගුණරත්න, එස්. එම්. කීර්තිරත්න යන අයවලුන් ද මේ අවස්ථාවට සහභාගී වූහ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.