යහම්පත්ට තවත් සම්මානයක්

ඔක්තෝබර් 31, 2019

ලංකාදීප පුවත්පතේ විශේෂාංග කර්තෘ සහෘද මාධ්‍යවේදී සමන්ත යහම්පත් ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවේය. ඒ කොළඹ තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයකදීය. මානව හිමිකම් මාධ්‍ය සංසදය, එක්සත් විස්කම් කලා සන්ධානය, මලර් ගුවන් විදුලිය, සියලු ජාතීන්ගේ එකමුතුව මෙම සම්මාන උත්සවය සංවිධානය කොට තිබිණි. පුවත්පත් කලාව වෙනුවෙන් දිගු කලක් කළ මෙහෙවර උදෙසා යහම්පත් මෙලෙස ගෞරව නාම සම්මානයෙන් පිදුම් ලැබීය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.