Picture of the Week

නොවැම්බර් 7, 2019

වසර 55කට එපිට මහා පුරුෂයන් දෙදෙනෙක් එක් වී අග්‍රගණ්‍ය නිර්මාණයක් ගොඩ නැගූහ. ඒ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගම්පෙරළියයි. එහි සංගීතය නිර්මාණය කළේ මහා සංගීතවේදී ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ය. මේ යුග පුරුෂයන් දෙදෙනාම අද අප අතර නැත. ඒත් ඔවුන් හැදූ ගම්පෙරළිය ඉතිරිව ඇත. අමරදේවයන් සමරනු වස් ගම්පෙරළිය තිරගත වූ දා මේ මහා පුරුෂයන්ගේ සෙවනැලි බඳු වු සුමිත්‍රා පීරිස් මැතිණිය හා විමලා අමරදේව මැතිණිය හමු වූ මොහොතයි මේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.