අමරදේව සිනමා උලෙළ ඇරැඹි දා

නොවැම්බර් 7, 2019

 

හෙළයේ මහා ගාන්ධර්වයාණෝ පණ්ඩිත් අමරදේවයාණන් අප අතරින් සමුගෙන වසර තුනක් සපිරීම නිමිති කර ගනිමින් එතුමාණන් සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ චිත්‍රපට ඇතුළත් සිනමා දැක්මක් ඉකුත් දා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විණි. උලෙළේ සමාරම්භය සිදු වුණේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ සම්මානනීය සිනමා සිතුවමක් වූ ගම්පෙරළිය තිරගත වෙමිනි. එහි විශේෂ අවස්ථාවන් කිහිපයක් ඡායාරුපගත වූ අයුරුයි මේ.

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.