අනුශ්කා ශර්මා නව පෙරළියකට සූදානමින්...

නොවැම්බර් 14, 2019

සුපිරි ඉන්දීය පිතිකරු විරාත්‍ කෝලිගේ බිරිඳ වන අනුශ්කා ශර්මා ලෝකය පුරා රස පුවත් මවන්නියක්. Pk, Pair, NH10, Phillauri චිත්‍රපට හරහා ඇය සිනමාලෝලීන් සිය වසඟයට ගත් තැනැත්තියක්. ඇය නිතරම රසවත් සහ අභියෝගාත්මක චරිත තුළින් සිනමා රසිකයන්ගේ ආකර්ෂණය දිනා ගත්තා. ඇය ඛඥපධ චිත්‍රපටය හරහාද ප්‍රේක්ෂකයන්ට නැවුම් රසයක් එක් කරන්නට සමත් වුණා. විවාහයත් සමග ඇය මදක් නිහඩ වූවත් ඇගේ මීළඟ පිම්ම අතිශයින්ම රොමෑන්ටික් සිනමා පටයක් බවටයි වාර්තා වන්නේ. ඇගේ අලුත් පෙම්වතා කවුදැයි තවමත් දන්නේ නෑ.

ඉනුෂි මධුෂිකා නවරත්න

Add new comment