PVR සිනමා ලෝලීන්ට විවෘතයි

නොවැම්බර් 14, 2019

අති නවීන තාක්ෂණික උපකරණයන්ගෙන් සමන්විත සිනමා ශාලා නවයක් පසුගිය දින විවෘත කරන ලදී. ඒ කොළඹ වන් ගෝල්ෆේස් වෙළෙඳ සංකීර්ණයේ හය වැනි මහලේදීය. සුප්‍රකට ඉන්දීය සිනමා සමාගමක් වන ර්‍ථඍඅ මෙම සිනමා ශාලා 09 සඳහා ආයෝජනය කර තිබේ. PVR වසර 80 කට පසු ශ්‍රී ලංකා සිනමා ක්ෂේත්‍රයට එකතු වන ඉන්දීය ආයෝජකයායි. එදින සිනමා ශාලා විවෘත කිිරිමේ පළමු ප්‍රදර්ශනය ලෙස ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම නිර්මාණය වන සුනාමි සිනමාපටය ප්‍රදර්ශනය විය. 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.