කැනඩාවේ කඩමණ්ඩියක්...

නොවැම්බර් 14, 2019

කැනඩාවේ සීතල කාලය ඇරැඹීමත් සමඟ ලාංකික පේ‍්‍රක්ෂකයා ගේ හදවත් උණුසුමෙන් නැහැවී ගිය කඩමණ්ඩිය ප්‍රසංගය රැගෙන නන්දා මාලනි, සෝමතිලක ජයමහ, කරුණාරත්න දිවුල්ගනේ සමගින් ප්‍රසංග මාලාවක් පසුගියදා ටොරොන්ටෝ කැල්ගරි එඩ්මන්ටන් වැන්කුවර් යන නගර මුල් කර ගනිමින් පැවති අතර සුරේශ් මාලියද්ද ප්‍රමුඛ සංගීත කණ්ඩායම සංගීතය සැපයූ මෙම ප්‍රසංගයේ එඩ්මන්ටන් හි පසුගිය 26 දා පැවති මොහොතේ සුන්දර දසුනක්...

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.