අක්ෂේ කුමාර් නව පෙරළියකට සූදානමින්

නොවැම්බර් 21, 2019

බොලිවුඩයේ ජනප්‍රිය නළු අක්ෂේ කුමාර් රංගනයෙන් දායක වන බෙල් බොටම්

(Bell Bottom)නවතම සිනමාපටය 2021 ජනවාරි 22 වන දා නිකුත් වන බවටයි වාර්තා වන්නේ. Kesari, Blank, Mission Mangal, housefull 4 සහ Good Newwz යන චිත්‍රපටවලින් පසුව අක්ෂේ, බෙල් බොටම් චිත්‍රපටය ඔස්සේ ප්‍රේක්ෂක ආකර්ෂණය ලබා ගැනීමේ සූදානමින් පසුවෙනවා. මෙම චිත්‍රපටයෙහි පෝස්ටරයේ පළමු පෙනුම බෙදා හරිමින් අක්ෂේ සිය ට්විටර් ගිණුම් ඔස්සේ පවසා තිබුණේ, "බෙල් බොටම් (ඡඥතත ඡධබබධථ) යනු , කිසිදු චිත්‍රපටයක ප්‍රතිනිර්මාණයක් නොවන බවත්‚ එය සත්‍ය සිදුවීම්වලින් සකස්කරන ලද මුල් තිර රචනයක් පමණක් බවයි." රංජිත් එම්. තිවාරිගේ අධ්‍යක්ෂණයක් වන බෙල් බොටම් ඉර්‍ථක ඊඩපඪතතඥප වර්ගයේ චිත්‍රපටයක්. මෙම චිත්‍රපටය හරහා ඉතාමත් ත්‍රාසජනක අත්දැකීමක් ප්‍රේක්ෂකයින්ට ලබාදෙනු ඇති බවටයි වාර්තා වන්නේ.

ඉනුෂි මදුෂිකා නවරත්න ප්‍රදීශා ගයන්තිකා කාරියවසම්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.