රේඩියෝ රන් ලංකා තුන් වසරයි

නොවැම්බර් 21, 2019

 

රේඩියෝ රන් ලංකා වෙබ් ගුවන් විදුලියට වසර තුනක් සපිරේ. මාධ්‍යවේදිනී රාජිණි ජාලියගොඩ (වත්මනහි බාරති මෙහෙණින් වහන්සේ) ආරම්භ කළ මෙහි දිනිති ජාලියගොඩ කළමනාකරණ අධ්‍යක්ෂවරිය ලෙස වර්තමානයෙහි කටයුතු කරනු ලබයි. හංස කීර්තිසේන, බුද්ධිනි ඉපලවත්තගේ, මිලාන් තෙන්නකෝන්, රවිඳු යොමාල් පෙරේරා, රුවන් හදින්නාපොල, ආරියවංශ කුලතිලක, චතුරික නදීශානි, පියවි පතිරණ, වගීෂ අබේසිංහ, ගීත් දසනායක, තේෂානි අවින්දිකා, ශානුක ලෂාන්, අනුකි උසාරා, ඉන්සරි බිමායා, ආකාෂි ෂෙනාරි, ඉසෙත්මි වික්‍රමනායක, නෙතුකි නෙතුවිලි මෙම නාළිකාවේ නිවේදක නිවේදිකාවෝය. ඹඹඹ.පචඤඪධපචදතචදඬච.තඬ ඔස්සේ ලොව පුරා ශ්‍රාවකයන්ට රේඩියෝ රන් ලංකා රස විඳිය හැකිය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.