ඔව්

නොවැම්බර් 21, 2019

මාධ්‍යවේදී තිස්ස ප්‍රේමසිරි සහ වෛද්‍ය අචල ජයතිලක සංස්කරණය කරන ලද “ඔව්” සඟරාවේ නවතම කලාපය පසුගිය දා නිකුත් විය.


‘පිටුවහලාගේ නීතිය’

ජයශංඛ කරුණාරත්න පරිවර්තනය කළ නවතම නවකතාව ‘පිටුවහලාගේ නීතිය’ මේ මස 26 වැනිදා 10.00 ට දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් මැදුරේදී එළිදකී.


මගෙ අම්මා සංගත තැටිය එළිදකී

නව පරපුරේ ගායන ශිල්පී ලිෂාන් ලියනගේ ගේ කුලුඳුල් සංයුක්ත තැටිය ඉකුත් දා එළිදැක්විණ. මගෙ අම්මා ලෙසට නම තබා ඇති එය ගීත දහ තුනකින් සමන්විතය. පූජ්‍ය ඌරගහ සුදේව හිමි, රචිතා වාකිෂ්ට, සුසන්ත රනුක, ආරිය මැණිකේ තෙන්නකෝන් සහ වසන්ත සිල්වා, ලිෂාන් ලියනගේ මෙහි ගී පද රචනා කොට තිබේ. තිලිණ රුහුණගේ, ලසන්ත රත්නායක, කරුණාරත්න විජේවර්ධන, දර්ශන රුවන් දිසානායක, ශම්මික ප්‍රසාද්, මනෝජ් ප්‍රියශංක, ලසන්ත රත්නායක, මොහාන් සහ අරුණ කුමාර ගීත සංගීතවත් කොට තිබේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.