අමිතාභ් බච්චන් අසනීපයෙන්

නොවැම්බර් 28, 2019


අමිතාභ් බචිචන් පසුගියදා අසනීපයෙන් පසු වූ බවයි වාර්තා වන්නේ. ඒ හේතුවෙන් ඔහු රෝහල් ගතවී ඇති බවට ආරංචියි. අක්මාවේ ඇති වී තිබෙන රෝගී තත්ත්වයක් එයට හේතු වු බවයි දැනගන්නට ලැබුණෙ. මේ වන විට ඔහු ශාරීරිකව සහ මානසිකව වෙහෙසට පත්වී ඇති නිසා සිනමා කටයුතුවලින් දිගු විවේකයක් ගනු ඇතැයි ඉන්දීය මාධ්‍ය විශ්වාසය පළ කර තිබුණා. එහෙත් ඔහු මේ දිනවල ගෝවේදී පැවැත්වෙන ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළට සහභාගි වූ බව ද දැනගන්නට ලැබිණ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.