Picture of the Week

දඩයම සහ දඩඉම
නොවැම්බර් 28, 2019

 

දඩයම සිනමාපටයේ අවසන් වූ තැන සිට තවත් චිත්‍රපටයක් තැනිණ. දඩඉම ලෙස ළඟදීම එය තිරගතවීමට නියමිතය. එහි අධ්‍යක්ෂවරයා හා නිෂ්පාදකවරිය වන්නේ වෛද්‍ය නෙඕමාල් පෙරේරා සහ වෛද්‍ය නිෂාණි පෙරේරායි. පී වී ආර් සිනමාහල් නවයක් විවෘත කළ දින දඩයම චිත්‍රපටයේ ජයනාත් වූ ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණියට ඔවුන් හමුවිය. මේ දඩඉම චිත්‍රපටයේ ජයනාත් ගැන ඔහුගේ ඇගැයුමක්ද?

 

 

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.