ශිල්පා ශෙට්ටිගේ නව ආගමනය

නොවැම්බර් 28, 2019

ශිල්පා ශෙට්ටි බොලිවුඩ් ලෝකයට ප්‍රවිෂ්ට වුයේ Mard ko Dard Nahi Hota චිත්‍රපටය ඔස්සේ ය. ඇය බොහෝ කාලයක් සිනමාවෙන් දුරස්ව සිටි ආකාරය දැක ගන්නට ලැබුණි. ඇය අන්තිම වරට ප්‍රේක්ෂකයන්ට දැක ගැනීමට හැකිවූයේ 2007 වර්ෂයේදී අනිල් ශර්මා විසින් අධ්‍යක්ෂණය කරන ලද "Apne"  සිනමාපටයෙන්. නමුත් ලබන අවුරුද්දේ ඇය නවතම චිත්‍රපටයකට රංගනයෙන් දායක වීමට නියමිතයි. එය නමින් "Nikamma. සබීර් ඛාන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ, "අවුරුදු 12ක විවේක කාලයකින් පසුව ශිල්පා ශෙට්ටිගේ නව ආගමනය මෙයින් දක්නට ලැබේවි” යනුවෙනි. මෙහි ආදර ජවනිකා රූගත කිරීම් ලක්නව් නගරයේ සිදු කිරීමට බලාපොරොත්තු වන බව දැනගන්නට ලැබුණා. සමහර රූගත කිරීම් මුම්බායිවලත් සිදු කිරීමට නියමිතයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.