ගෞතම් ගුලාටි සහ සල්මන් ඛාන් ප්‍රථම වරට එකට රඟති

නොවැම්බර් 28, 2019

බොලිවුඩ් සුපිරි තරු සල්මන් ඛාන්ගේ Dabangg  3 චිත්‍රපටය ළඟදීම සිනමාහල්වලට පැමිණීමට නියමිතයි. මේ අතර ඔහුගේ නව චිත්‍රපටය වන Radhe පිළිබඳව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණා. මේ සිනමා පටය ගෞතම් සහ සල්මන් එකට රංගනයෙන් දායක වන ප්‍රථම චිත්‍රපටයයි. මොවුන් දෙදෙනා වඩාත් සමීපව හඳුනා ගත්තේ Bigg boss  රියලිටි වැඩසටහන ඔස්සේය. මේ වැඩසටහනේ නිවේදකයා වුයේ සල්මන් ඛාන්. එයට සහභාගී වු කෙනෙක් ගෞතම්. 2020 දී මේ සිනමා පටය සිනමාලෝලීන් අතට පත් කරලීමට සැලසුම් කර තිබෙනවා.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.