වර්ෂ 2019 ක්වූ December 12 වැනිදා Thursday
විශ්වාභිනන්දන සම්මාන ලැබූදා
නොවැම්බර් 28, 2019

බස්නාහිර පළාත් අධ්‍යාපන සංස්කෘතික සහ කලා කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ විශ්වාභිනන්දන උපහාර උලෙළ ඉකුත් දා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණ. එහිදී ජනමාධ්‍ය ක්ෂේත්රයට කළ මෙහෙවර උදෙසා නෝමන් පලිහවඩන, සිරි කහවල, සරත් සිරිවර්ධන, ඩී. එෆ්. බී. චන්න පෙරේරා, උදේනි ගලහිටියාව, සේන මුදන්නායක, මනුබන්ධු විද්‍යාපති සහ සුරම්‍යා මාපිටිය සම්මාන ලබා ගත් අයුරුයි මේ.
නෝමන් පලිහවඩන
සුරම්‍යා මාපිටිය
මනුබන්දු විද්‍යාපති
චන්න පෙරේරා
සේන මුදන්නායක
සරත් සිරිවර්ධන
උදේනි ගලහිටියාව
෴ Related Articles ෴
ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන්ගේ ගායන...