නිළි වරම්

දෙසැම්බර් 5, 2019

සුරංගි කොඩිතුවක්කු ඔබට වඩාත් සමීප නිවේදිකාවක විදිහට. නිවේදන කලාවට ඇවිත් වසර විස්සක් පමණ ගතවුවත් ඇගේ රුව නම් එදා වගේමයි. අදත් මේ සුරුපී බව නිසාම සුරංගිට රංගනයට ආරාධනා ලැබිලා. ඇය ඒ අවස්ථාව නම් ප්‍රතික්ෂේප කරලා නැහැ. සුරංග ලක්මාල් සෙනෙවිරත්නගේ නවතම ටෙලි නාට්‍ය සමඟින් තමයි ඇය රංගන ශිල්පිණියක බවට පත් වෙලා තියෙන්නේ. නිවේදන වෘත්තියට සමු නොදී රංගන කටයුතුවල නියැළෙන්නටයි ඇය නම් අපේක්ෂා කරන්නේ.

ප්‍රසාද් සමරතුංග 
නිශ්ශංක විජේරත්න /අන්තර්ජාලයෙන්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.