Picture of the Week

දෙසැම්බර් 5, 2019

පිස්සු පූසයි වලස් නැන්දයි

 

පිස්සු පූසා හා වලස් නැන්දා එක් වුණාම කොහොමද? රසවත්ද? මේ දෙන්නා එනම් පරාක්‍රම පෙරේරා හා රසාදරී පීරිස්ගේ මේ කතාබහ ඒ තරම් විනෝදජනකලු. ටයි මහත්තයා හිටිය නම් වචන ඔබනවා නිසැකයි.

 

 

Add new comment