ජනාභිමානි සම්මාන පිරිනැමෙයි

දෙසැම්බර් 5, 2019
ආචාර්ය රෝහණ බැද්දගේ

ජනාභිමානි හෙවත් හෙළයේ මහා රාවණ රාජාභිමානි ගෞරව සම්මාන උලෙළ පසුගිය දින යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ජෙස්මීන් ශ්‍රවණගාරයේදි පැවත්වීණි. එහිදි කලාකරුවන් හා ජනමාධ්‍යවේදින්, වෘත්තියවේදින්, ව්‍යාපාරික ප්‍රජාව ඇගයිමට ලක් කෙරිණි. ප්‍රධාන ආරාධිත අමුත්තා වු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට හා කඳුළ සංගිතමය වැඩ සටහන ගෙනා ඇන්ටන් චාල්ස් තෝමස් මහතාට සමරු තිළිණ ප්‍රධානය කළේ විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු පද්මීණී රණවක ගුණතිලක සහ ආචාර්ය ජගත් අල්විස් හා ස්වර්ණා නිලවල යන මහත්ම මහත්මීන්ය.

උත්තම සේවා සම්මාන ලැබුවන් වූයේ විශාරද ආචාර්ය දයාරත්න රණතුංග, විශාරද නීලා වීක්‍රමසිංහ, ප්‍රවිණ රංගන ශිල්පිනී නීටා ප්‍රනාන්දු, ආචාර්ය රෝහණ බැද්දගේ, ගායන ශිල්පිනී ඉන්ද්‍රානි පෙරේරා, රංගනවේදනි රම්‍යා වනිගසේකර, නාට්‍යවේදී ලුෂන් බුලත්සිංහල සහ නර්තනවේදනී රුජිනි සෙල්වනායගම්ය. වෘත්තියවේදින් වෙනුවෙන් පිරිනැමුණු සම්මාන හිමීකර ගත්තේ මහාචාර්ය සුනිමල් විතාන, විශේෂඥ වෛද්‍ය මනෝහරි සෙනවිරත්න, ආචාර්ය ජගත් අල්විස්, වෛද්‍ය දයාන් රාජපක්ෂ, වෛද්‍යාචාරිණී චාන්දනි වික්‍රමාරච්චි සහ එස් ඕ එස් ළමා ගම්මානයයි. මාධ්‍ය වෙනුවෙන් ආචාර්ය නුවන් නයනජිත් කුමාර, වසන්ති නානායක්කාර, මහේෂ් නිශ්ශංක, හරීන්ද්‍ර ජයලාල්, ප්‍රදිප් මහේෂ් ලියනගේ, සිසිකැළුම් දහම්ප්‍රිය සම්මාන ලැබූහ. 

 

 

 

විශාරද ආචාර්ය දයාරත්න රණතුංග

 

 

 

ලූෂන් බුලත්සිංහල

 

රැජිනි සෙල්වනායගම්

 

විශාරද නීලා වීක්‍රමසිංහ

 

 

ඇන්ටන් චාල්ස් තෝමස්

 

 

ඉන්ද්‍රානි පෙරේරා

 

ආචාර්ය නුවන් නයනජිත් කුමාර

 

 

වසන්ති නානායක්කාර

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.