‘යූ ටර්න්’ ගැසීම

හෙට සිට
දෙසැම්බර් 12, 2019

 

ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ චන්න දේශප්‍රියගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය යූ ටර්න් මෙම මස 13 වැනිදා එනම් හෙට සිට සී. ඊ. එල්. සිනමා ශාලාවන්හිදී තිරගත වීම ආරම්භ වේ. මෙම සිනමාපටය සීමාසහිත මහරාජා සමාගමේ නවතම නිෂ්පාදනයයි. හේමාල් රණසිංහ, චානු දිසානායක, බිමල් ජයකොඩි, ගම්‍යා විජේදාස, දයාදේව එදිරිසිංහ, වීණා ජයකොඩි ඇතුළු නළු නිළියන් රැසක් මෙහි රංගනයේ යෙදෙති.

 

 

Add new comment