Picture of the Week

ඉරෙන් හඳෙන් එළිය අරන්
දෙසැම්බර් 12, 2019

ඉරෙන් හඳෙන් එළිය අරන් චිත්‍රපට හදන දෙන්නෙක්. ඒ කිව්වේ ලෝකයේ තමන් ඇසූ දුටු තැන්වලින් චිත්‍රපට හදන දෙන්නෙක්. එක් අයෙක් ආචාර්ය සෝමරත්න දිසානායක. අනිත් තැනැත්තා රංගධර ජැක්සන් ඇන්තනි. ඔහුත් සම්මානනීය සිනමාකරුවෙක්. ජැක්සන්ගේ මේ සුබපැතුම් සුනාමි මංගල දර්ශනය වෙත. සුනාමියට පස්සේ තිරයට එන්නේ ජැක්සන් ඇන්තනිගේ එක ගෙයි සොකරි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.