ලාල්ගේ උපන් දිනය දා

කොලිවුඩ් චිත්‍රපට ගී එළිදකී
දෙසැම්බර් 19, 2019

 

 

ඉන්දියානු සිනමා නිර්මාණයක් වන ඩම්ජෝකර් සිනමාපයේ ගිීත එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගිවීමට ජනප්‍රිය නළු ලාල් වීරසිංහට අරුයුම් ලැබ තිබේ. ඔහු ඒ වෙනුවෙන් ඉකුත්දා චෙන්නායි නුවර බලා පිටත් විය. ඊයේ දිනයේ එම ගීත එළිදැක්වීම සිදුවිය පෙරේදා එනම් 17 වැනිදා ලාල්ගේ උපන්දිනයදායි. එදින චෙන්නායි නුවර ළමා නිවාසයක අසරණ ළමයින් වෙනුවෙන් තෑගි බෝග ලබාදීම ඔහු විසින් සිදුකරන ලදී. ලාල් රඟපෑ දමිළ චිත්‍රපට යුගලක වැඩ අවසන්ව ඇති අතර ළඟදීම ඒවා ඉන්දියාවේ මෙන්ම මෙරටදී තිරගතවීමට නියමිතය.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.